Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2010-10-29
ඉස්සර දහම ලෙස විස්වාස කලේ විශාල පොත් පත් අසීරුවෙන් කටපාඩම් කරගත් බරපතල ගාථා වැනි දේ මෙන්ම
වරක් අප සමග එක්වූ ප්‍රංශ ජාතික මහත්මයෙකු දිගු කාලයක් අපසමග ගතකර නික්මෙන්නට ප්‍රතම සැදෑ සමාලොචනයකදී තමන් ගැනම පුන්චි විග්‍රහයක යෙදුනා. මම ඉස්සර දහම ලෙස විස්වාස කලේ විශාල පොත් පත් අසීරුවෙන් කටපාඩම් කරගත් බරපතල ගාථා වැනි දේ මෙන්ම දහම සොයාගෙන ගියේ අඩුතරමින් උපාධි තුන හතරක් වත් තිබු විද්වතුන් ගාවටයි. මට ලැබුනේ අමාරු ශබ්ද සහිත පාඨ මෙන්ම කවරදාකවත් ඔවුන් වත් ප්‍රායෝගිකව අනුගමනය නොකල අවවාද පමනයි. අද මම ඒ අසරනයින් ගැන අනුකම්පා කරනවා………