2022-07-29

Windows 11 වලදී default browser ය Chrome කිරීම පහසුවේ.

 Windows 11 වලදී default browser ලෙසට එන Edge වල  සිට වෙනත් බ්‍රවුසරයක් වෙතට මාරුවීම සංකීර්න සැකසුම් කිහිපයක් හෝ MSEdgeRedirect වැනි ටූලයක් භාවිතාකරන්නට සිදුවේ. මේ වන විට් Google පවසන්නේ Windows 11 වල default browser ලෙස Chrome සකසන්නට නැතිනම් http, https, .html  වැනි ගොනුවක් සමග ස්වංක්‍රීයව සංක්‍රිය වන්නට අවශ්‍ය සරල සැකසුමක් එලබෙන සංස්කරනයක් සමග සූදානමින් තිබෙන බවයි. Windows 11 සදහා default browser වෙනස් කිරීම ඉතා අපහසු සැකසුම් ඉල්ලා සිටින්නට Microsoft සමාගම සැකසුම් කර තිබීම බොහෝ භාවිතාකරන්නන්ගේ කනස්සල්ලට හේතුවී තිබිනි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...