2022-07-27

Parental Control පහසුව.

Windows භාවිතා කරන ඔබට ඔබගේ Windows  උපකරනය භාවිතාකරන දූ දරුවන් සදහා පාලණයකින් යුතුව ලබා දෙන්නට පහසුතම ක්‍රමය වන්නේ එහි වන Parental Control ඔස්සේ පිවිස ගිණුමක් විවෘත කොට දීමය. එමගින් Screen Time පාලණය මෙන්ම Content Filter ආදී අංගය ඔස්සේ එම භාවිතාව සදහා හොඳ පාලනයක් සකසා තබන්නට මෙන්ම ඔවුන්ගේ අන්තර්ජාලය මත හැසිරීම ගැන වාර්ථා පසුව විමසා බලන්නටද හැකි වනු ඇත. මෙම සැකසුම සදහා පිවිසෙන්නට Windows 11 වලදී නම් Windows Key එක සමග i අකුර එබීමෙන් විවෘත වන setting apps වල acunts tab වලින් Add accounts වලින් Familly and other Users ඔස්සේ හැකි වනු ඇත. එහිදී Add Family Member > Create One for a Child ඔස්සේ නිර්මාණය කරන ගිණුම ඔබගේ Microsoft Account එකට Link වන නිසා පහසුවෙන් පාලනයට අවස්ථාවක් ලැබේ.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...