2022-07-27

ඔබ හැකි හැම විටම Offline සිටිය යුතු බවට

ඔබ හැකි හැම විටම Offline සිටිය යුතු බවට යෝජනා කරන්නට හදාරන්නන් පදනම් කර ගනු ලබන නවතම කරුන වන්නේ සයිබර් දුර්වලතාවයක් පිලිබඳ ප්‍රසිද්ධ වීමත් සයිබර් අපරාධකරුවන් අදාල දුරවලතාව පවතින උපාංග හඳුනා ගැනීමත් අතර කාල පරතරය විනාඩි 15ක් තම කෙටි වෙලාවක් විය හැකි බව හඳුනා ගැනීමය. ඔවුන් පෙනවා දෙන්නේ System administrators ලා හට අදාල security vulnerabilities සදහා patch කිරීමට පිවිසීමට වඩා වේගයෙන් පහර දෙන්නන්හට  scanning ඔස්සේ එම දුර්වලථාවයන් පවතින endpoints හඳුනා ගන්නට සමත් බවට මේ අනූව හෙලි වෙමින් ඇත. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ low-skilled මට්ටමේ attackers ලා පවා අන්තර්ජාලය scan ඔස්සේ හඳුන අගන්නා vulnerable endpoints තොරතුරු dark web markets ඔස්සේ අලවියට පෙලබෙන බවට පැහැදිලි කර සිටිනවා.

Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...