2022-07-30

Gmail වෙනස් වෙයි.

Gmail පවසන්නේ තම Gmail  වල වෙනස් කම් රාශියක් සූදානම් වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Gmail inboxes සදහා නව ප්පෙනුමක් මෙන්ම නවාංග රාශියක් එක්වන බවයි. July 28 සිට තම භාවිතා කරන්නන් සදහා මෙම නවතාවයන් ගෙනෙන්නට කටයුතු යොදා ඇති අතර වැඩි පිලිවෙලක්, පැහැදිලි බවක් මෙන්ම භාවිතාකරන්නා හටද සමහර සැකසුම් වලදී වැඩි නිදහසකින් කටයුතු කරන්නට අවස්ථාව ගෙනෙන බව පවසනවා. මේවා අතර custom labels මෙන්ම chat via Gmail  හා quick reply හැකියාවක්ද පමනක් නොව ලගදීම better emojis වලින් විසිතුරු කරන්නටද සැලසුම්ව තිබෙනවා. Google වව්ඩිදුරටත් පැහැදිලි කරන්නේ තම Material Design 3 ඔස්සේ  ගෙනෙන නව වෙනස Gmail සදහා වසර 18ක් තිස්සේ කලින් කලට කරන ලද අපූරුතම භාවිතාවක් ගෙනෙන්නට තමන් බලාපොරොත්තු වන බවයි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...