2016-02-02

දැන් Windows 10 දෙවන ප්‍රධාන මෙහෙයුම් පද්ධතියයි....

                  සමස්ථයක් ලෙසට සැලකීමේදී Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති ආධිපත්‍ය නැවත windows 10 සමග ‍රැකගන්නට සමත්ව සිටින බව හදාරන්නන්ගේ මතයයි. NetMarketShare වෙතින් එන නවතම හැදෑරුම් වාර්ථාවලට අනූව ජනවාරි මාසය වන විට windows 10 භාවිතාව XP භාවිතාව ඉක්මවන්නට සමත්ව ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඒ 11.85% ක භාවිතවක් අත්පත්කර ගෙනය.  මේ වාන් විට xp සිටින්නේ 11.42% ක භාවිතාවකය. එම ගනනයන්ට අනූව ඉහලම භාවිතාවක් ලබන windows 7 52.47% ක ඉහලම භාවිතවක් ලබන්නට සමත්ව තිබේ. windows 8 හා 8.1 මෙහෙයුම් පද්ධතිවල භාවිතාව 13.08% ලෙසට සදහන් වනවා. හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 10 වල ඉහල භාවිතාව සදහා නොමිලේ ලබා දෙන upgrade හැකියාව ප්‍රදාන හේතුවක් ලෙසට වුවත් සාර්ථක මෙහෙයුම් පද්ධති භාවිතාවක්ද එය ‍රැගෙන එන්නට සමත්ව ඇති බවයි. මෙම නොමිලේ ලැබෙන upgrade හැකියාව ජූලි 2016 අවසානය දක්වා වනු ඇති බවටයි දැනට microsoft ආයතනය නිවේදනය කර සිටින්නේ.
        windows 10 හදුන්වා දෙමින් Microsoft ආයතනය බලාපොරොත්තු පලකර සිටින්යේ තම මෙහෙයුම් පද්ධතිය නිකුත්කර පලමු වසර තුන තුලදී උපාංග බිලියනය ඉක්මවන භාවිතාවක් ලබන්නට ඉලක්ක කර ඇති බවය.මේ වන විට  NetMarketShare හා StatCounter ආයතන ද්විත්වයම පවසන්නේ නිකුතුqවෙන් පලමු මාස 6 ඉක්මවන විටම windows 10 දෙවන මට්ටමේ බහුල භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතිය වන්නට සාර්තකව හැකියාව ලබා ඇති බව වන අතර ඉහලින්ම සිටින windows 7 භාවිතාව 52,47% ක ඉහලම භාවිතාවක් අත්පත්කර ගෙන ඇති බවට ගනන වෙමින් තිබෙනවා. තොරා ගත් සංස්කරන කිහිපයක් සදහා windows 10 mobile නුදුරේදීම නිකුත්වන්නට නියමිත අතර windows 10 සදහා වන ප්‍රධාන යාවත්කාලීනයක්ද මෙම වසරේ දී නිකුතුවට සැල්ලසුම්ව තිබෙනවා.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...