2016-02-04

Deceptive download buttons ගැන මතක්කිරීමක්..

                     Google ආයතනය මතක් කර සිටිනවා ව්‍යාජ ආකරයේ Download Buttons ඔස්සේ භාවිතාකරන්නන් ගේ තොරතුරු සොරා ගැනීමේ ප්‍රවනතාවයක් නැවත බහුල වන ආකාරයක් දක්නට ලැබෙන බව.  එසේම ඔවුන් මෑතදී පවසා සිටියේ deceptive ads වලකා ලන්නට තම ක්‍රියාකරන බවයි. එම ආරක්ශක ක්‍රියාවලියට අනූව  "deceptive site ahead" අනතුරු ඇගවීමක් ලැබෙන අතර බොහෝ විට "social engineered" ආකාරයේ අනතුරක් වෙතට භාවිතාකරන්නා කැදවා ගෙන යන්නට තැත් කරනු දක්නට ඇති බවට පැවසෙනවා. භාවිතාකරන්නා පොලබා ගෙන ඔහුගේ පෞද්ගලික තොරතුරු එනම් අවසර පද ලබා ගැනීම, tech support, වැනි තත්වයන්ට කැදවා ගැනීම මෙහිදී බහුලව සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තවත් විටකදී plugin අවශ්‍යතාවයක් පෙන්වමින් එය බාගත කර ගැනීමට පෙලබ වනවා සේම පරිගණකයේ මෘදුකාංග යාවත්කාලීන විය යුතු බවට දක්වමින් ව්‍යාජ බාගතකිරීමකට පෙලබීම තවමත් ඩ්ගක්නට ලැබෙන බවයි. Google යටතේ දිටත්වන  'Safe Browsing' ඔස්සේ වඩාත් සුරක්ශිත බවක් සදහා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවටයි ඔවුන් පොරොන්දුවන්නේ.
www.digilk.com

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...