2016-01-31

LG වෙතින්ද mobile payment විසඳුමක්!!!


                            mobile payments යනු එලබෙන කාලයේ වඩ වඩාත් බහුල භාවිතාවක් දෙසට වර්ධනය වෙමින් ඇත්තකි. බොහෝ ආයතනයන් තම විසඳුම් මේ සදහා මේ වන විටත් නිකුත් කර ඇති අතර ‘Apple Pay’  ඒ අතරින් මෑතකාලයේදී වැඩි අවධානයක් ලබා ගත් එකක ලෙසට සැලකේ. කාර්යය බහුල හා දුරස්ථව තම ගනුදෙනු කටයුතු වලදී මේ ආකාරයේ කාර්ඩ් පත් ගෙනෙන්නේ මහත් සහයකි. Samsung ආයතනයද තම සිසඳුමක් මේ වාන් විට නිකුත් කොට ඇත. පලවන නවතම වාර්ථාවලට අනූව  LG ආයතනයද  ‘White Card’  නමින් තම විසදුමක් නිකුත්කරන්නට කටයුතු කොට ඇති බවට වාර්ථාවේ. හදාරන්නන් වඩාත් කැමැත්තෙන් මෙම විසඳුම physical all-in-one connected card එකක් ලෙසට නම් කරන්නට කැමති බවක් පෙන්වන අතර විවිධ credit card පත් කිහිපයක්ම මෙම White Card පත සමග භාවිතාකරන්නට හැකි අතර කාර්ඩ් පත ඉදිරියේ වන LCD පැනලය ඔස්සේ ඒවා ගනුදෙනු සදහා තොරා ගැනිමේ අවස්ථාව ‍රැගෙන එන බවට පැහැදිලි කෙරෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...