2014-11-05

Windows 10 සමග Two-factor authentication ද පැමිනෙනු ඇත.

   Windows 10 සමග පැමිනෙන්නට නියමිත නෙක ආකාරයේ නව දෑ සමග Two-factor authentication ද වනු ඇති බවට බලපොරොත්තු වනවා. උපාංගයේ භවිතාකරන්නාගේ අනන්‍යතාවය තහවුරුව ඔස්සේ ඔහුගේ තොරතුරු වඩාත් සුරක්ෂිත කරදීම සදහා මෙහෙයුම් පද්ධති සමග නෙක ආකාරයේ උපංක්‍රම කලින් කලට පැමිනි අතර Windows 8 සමග Imageයක් මත කරන ස්පර්ශ රටවක් ඔස්සේ තම අවසර පදය නිර්මානය කරගන්නට භාවිතාකරන්නා හට අවස්ථාවක් ලබා දෙන ලදී.
                                                 Two-factor authentication ක්‍රම වේදය මෑතකදී බොහෝ Online සේවා සමගද හදුන්වා දෙන්නට කටයුතු කරන ලද අතර Gmail, Yahoo වැනි E-මෛල් සේවාවන් සදහා බහුලව භාවිතාවන්නක් වේ. windows 10 උපාංගයක් සමගදී සිදුවන ආකාරය පැහැදිලි කෙරෙන්නේ එම මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන ලද පරිගණකයක් සමග Smart Phone එකක් register කරන්නට අවස්ථාව ලැබෙන අතර ඊට පසුව මෙහෙයුම් පද්ධතියට පිවිසෙන්නට උත්සාහ කිරීමේදී මෙම දෙවන තලයේ අනන්‍යතා තහවුරුව සදහා Wi-Fi හෝ Bluetooth වැනි සබදතාවයක් ඔස්සේ තහවුරුවක් ලැබෙනු ඇති බවටයි  විස්තර කෙරෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...