2014-11-05

Windows 10 සමග MKV support පැමින ඇති බව ස්තිරය...

   Windows 10 හි දැනට පැමින ඇති 9860 සංස්කරනය සමග MKV සහය වන බවට හදාරන්නන් අතර වූ මතය තහවුරු කරමින් මේ වන විට එය සනාතව තිබෙනවා. high definition video භාවිතාව තුල ඉක්මනින් ජනංප්‍රියවූ file extension එකක ලෙසට ගැනෙන මෙය Windows 10 භාවිතාකරන්නන් සදහා අමතර codec භාවිතාවකින් තොරව ධාවනය කර ගැනීමේ හැකියාව පවතිනවා. දැනට Windows 10 පෙර සංස්කරනයක් භාවිතාකරමින් සිටින්නෙකුට Jellyfish නම් සාම්පල් වීඩියෝව බාගත කර එය ධාවනයට( Windows Media Player සමග)  උත්සාහ කල විට පලමුව පැමිනෙන "does not support this file"  පනිවිඬයට "Yas" කල විට ගැටලුවකින් තොරව එම ධාවනය සිදුවන බව අත්විදිය හැකිවනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...