2014-10-15

You Tube ඔස්සේ ආසාධිත බවක් පැමිනෙමින් ඇත....

   නිකුත්වන නවතම පුවතක් හෙලි කර සිටින්නේ ගෙවී ගිය දින 30 තුලදී You Tube භාවිතාකරන්නන් අතර 100,000 ආසන්නව ආසාධිත වීමේ අනතුරක් පවතින බවයි. එම තොරතුරු පැහැදිලි කරන්නේ You Tube මතට පැමිනෙන වෙළඳ දැන්වීම් මත Click කිරිමේක දී එම සබඳතාවයන් ඔස්සේ අව්‍යාජ වෙබ් අඩවියන්ට භාවිතාකරන්නා ගෙන යනවා වෙනුවට  හානිකරන්නන් විසින් කිසියම් ක්‍රමයකට ඒවායේ  DNS වෙනස් කිරීමක් ඔස්සේ ආසාධනයන් පතුරවන වෙබ් අඩවි වෙතට කැදවා ගන්නා බවයි. ඒ ඔස්සේ ප්‍රකට ඉලක්ක වන Java, Internet Explorer හා Flash වෙතට හානිකරන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කරන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ භාවිතාකරන්නන් තම මෘදුකාංග නියමිත පරිදි යාවත්කාලීනව තබා ගැනීම මෙම අනතුර සදහා වන නිවැරදිම විසදුම වනු ඇති බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...