2014-10-20

Windows 8.1 ධාවන හැකියාවෙන් යුත් Intel USB stick Online වෙළඳ පොලට.....

   ඩොලර් 110ක් මිලැතිව වෙලඳ පොලට පැමිනෙන Intel Bay Trail-Based USB stick උපාංගය Windows 8.1 ධාවනයට සමත් මට්ටමේ බවටයි නිවේදනය වන්නේ. එහි නිෂ්පාදකයින් වන Intel වෙතින් මේ පිලිබදව තවමත් නිලනිවේදනය වීමක් සිදුව නැතිමුත් Chinese retailer Alibaba වෙබ් අඩවියේ මේ පිලිබදව OEM කාන්ඩය යටතේ පලව තිබෙනවා. 100mm දිගැති මෙම උපාංගය x86 ප්‍රොසෙසර් හැකියාවකින් සමන්විතව පැමින ඇති බවට මෙන්ම Windows 8.1ට අමතරව  Linux distros (Ubuntu හා Fedora) ධාවනයට සමත් මට්ටමේ වන අතර දත්ත televisions වෙතට ලබා දීමේ හැකියාවෙන්ද සමන්විත බවටයි ප්‍රකාශ වන්නේ.1.7 GHz ප්‍රොසෙසර් හැකියාව , 1 GB DDR3 RAM හැකියාව,  2 MicroUSB ports වලින් සමන්විතව, 16 GB හෝ 32 GB  ප්‍රමානයේ තොරතුරු ගබඩා කරගැනීමේ හැකියාවකින් මෙන්ම memory card slot, WiFi හා  Bluetooth 4.0. හැකියාවකින් සමන්විත බවටයි නිවේදනය වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...