2014-10-28

මෙම මස අවසානයේ සිට Windows 7 බලපත්‍ර නිකුතුව අවසන්ව් අනු ඇත....

  දෑනට සැලසුම්ව ඇති ආකාරය අනූව මෙම මස අවසානයේ සිට Microsoft වෙතින් Windows 7 හි Ultimate, Home, Basic සංස්කරන සදහා බලපත්‍ර නිකුත්කිරීම අවසන් වන බවටයි නිවේදනය වන්නේ. තවමත් Pro සංස්කරනය සදහා බලපත්‍ර නිකුත්කිරීම සදහා වන අවසන් දිනයක් ප්‍රකාශයට පත්ව නැති අතර එම අනෙකුත් Windows 7 සංස්කරන ‍රැගත් පරිගණක වෙළඳ පොලෙන් ක්‍රමයෙන් ඉවත්වීම එතැන් සිට ඇරබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Dell , HP වැනි ආයතනය දැනටමත් ලබා ගෙන ඇති බලපත්‍ර සමග පැමිනෙන Windows 7 පරිගණක අවසන් වීමත් සමග වෙළඳ පොල තුලින් මෙම අවසන්වීම සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ආයතනික මට්ටමේ භාවිතාවට windows  8 ආයතනය බලාපොරොත්තු වූ මට්ටමකට නොපැමිනීම Pro සංස්කරනය සදහා මෙම අවස්ථාව උදාකර දී ඇති බවට හදාරන්නන් යෝජනා කරන අතර පැමිනෙන නව Windows 10 සංස්කරනය සමග Pro සංස්කරනයේ නිකුතූන් සදහා අවසන් දින නිකුතුවට  දින යෙදෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙසේ බලපත්‍ර නිකුතුව අවසන් වූවද ඉදිරි වසර ගනනාවක් තුල මෙමසංස්කරන සදහා යාවත්කාලීන පැමිනීම සිදුවන්නට නියමිතය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...