2014-10-30

Microsoft wearable deviceය නිවේදනය වේ!!!!

 මෑත කාලීනව හදාරන්නන් අතර අවධානයක් ලබා සිටි නිකුතුවක් මේ ව්නා විට Microsoft වෙතින් නිවෙදනය වී තිබෙනවා. Microsoft වෙතීන් පැමිනෙන Wearable උපාංගය කෙවිනි නිමවෙවුමක් ගනීදැයි යන්න අවස්තා කිහිපයකදීම කරලියට පැමිනි මාතෘකාවක් වූ අතර Microsoft සමාගම මේ වන විට ඩොලර් 199ක් මිලකට එලබෙන Thursday වන විට වෙළඳ පොල වෙතට පැමිනෙනු ඇති බවට නිවේදනය කර සිටින්නේ.මෙම උපාංගය සමග වන අනෙකුත් විශේෂතා අතර එය සියලුම ප්‍රධාන මෘදුකාංග තල සමග සහයොගයෙන් ක්‍රියාකරන්නට හැකිව පැමිනීම වනව. ඒ අනූව Windows, Windows Phone, OS X, iOS, හා  Android යන සියලුම මෘදු පරිසරයන් සමග එය සහයෝගයෙන් කටයුතු කර නු ඇති බවට නිවේදනය වනවා.
               භාවිතාකරන්නාගේ සෞක්‍ය තොරතුරු (daily fitness goals) හැදෑරීම මෙහි ප්‍රධාන අංගයක් වනු ඇති අතර (tracking your steps and how far you have run/walked by using the GPS in your phone) දුරකථනය වෙතට පැමිනෙන email messages, calendar reminders, phone calls received, text messages, social updates (such as Facebook and Twitter), weather, finance සම්බන්දිත notifications  ලබා ගැනීමට හැකිවීම අනෙකුත් ප්‍රධාන අංගයක් වනවා. එක බැල ගැන්වුමකදී පැය 48ක සේවාවක් ලබා දෙන්නට හැකි බැටරි බලයකින් සමන්විතවන මෙය සංවේදක (sensors) ඔස්සේ ක්‍රියාත්මක වෙමින් භාවිතාකරන්නගේ stress මට්ටම  හැදෑරීමක් දක්වා පරසයක තොරතුරු ‍රැස්කිරීමකට සමත්  බවට පැහැදිලි කෙරෙනවා. smartwatch හා smart fitness device අතර ගැනෙන device එකක ලෙසට මෙම උපාංගය ස්ථාන ගත කල හැකිවනු ඇති බවටයි හැදෑරෙමින් ඇත්තේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...