2014-10-26

පෙර ස්ථාපිතව පැමිනෙන මෘදුකාංග සදහා එකග නොවන්නේ නම් ආපසු එම මුදල ලබාගත හැකියි. Italian Supreme Cour

   තීරනාත්මක අධිකරන තීන්දුවක් ඔස්සේ මෘදුකාංග ස්ථාපිතව වෙළඳ පොලට පැමිනෙන උපාංග පිලිබදව යලි විමසීමකට අවස්ථාවක් පැමින තිබෙනවා. එම අධිකරන තීන්දුව ප්‍රකාර කියවෙන්නේ පරිගණකය හා මෘදුකාංග යනු සමහර අවස්ථාවලදී මෙන් අනිවාර්ය සංයෝජන අවශ්‍යතා නොවන නිසා වෙන් යමෙක් පරිගණකයක් මිලදී ගැනීමේදී එහි ස්ථාපිතව ඇති මෘදුකාංග වලට ගෙවීම අනිවාර්ය ලෙසට සම්මතයක් පැවතියද ඔහු පලමු වරට පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී එම මෘදුකාංගය සමග එන කොන්දේසි හා එකගතා ප්‍රතික්ශේප කරන්නේ නම් අදාල මෘදුකංග සදහා අයකරනු ලැබූ මුදල් ආපසු ලබා ගැනීමේ අයිතිය එම මිලිදී ගැනුම්කරු සතුවන අයිතියක් වන බවයි. Microsoft pre-installed OS සමග මිලදී ගැනීමකදී ඉතාලියානු ගැනුම් කරුවෙක් එම මෙහෙයුම් පද්ධතිය සදහා ගෙවීමක් කරන්නට තමන්ට අනවශ්‍ය හා එම මෘදුකාංග ආයතනයේ කොන්දේසි ප්‍රථික්ශේප කිරීමකදී ඒ සදහා තමන් ගෙන් අයකරන ලද මුදල ආපසු ලබා දෙන ලෙස ඉල්ලා 2005 වසරේදී අධිකරනය වෙතින් ඉල්ලා සිටිමට සවන් දුන් අධිකරනය මෙම නිගමනයට පැමිනි බවටයි වාර්ථාවන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...