2014-10-28

Bing සමග emjois ලෙසට සෙවුමකටද ඉඩ.

  තරුන පරපුර අතර වඩාත් ආකර්ෂනීය අදහස් හුවමාරු මාධ්‍යයක් ලෙසට තම හැගීම් පලවන අයිකන භාවිතය දක්නට පුලුවන . Bing සෙයුම් යාත්‍රනය සදහාද ඉදිරියේදී මේ ආකාරයේ අයිකනයන් භාවිතාකරමින් සෙයුමක් කරන්නට අවස්තාව ලැබෙන බවටයි දැක්වෙන්නේ. Bing Team වෙතින් පලවන නිවේදනයයක් පවසන්නේ මේ වන විට English භාවිතාකරන්නන් අතර emjois භාවිතාකරමින් සෙවුමකට අවස්ථාව මුදා හැරෙමින් ඇති බවයි. ක්‍රමයෙන් සංකීර්න වෙමින් ඇති සෙවුම් භාවිතාව සදහා මේ ආකාරයට සාම්ප්‍රධායික ක්‍රම ඉක්මවන නව භාවිතාවන් පැමිනීම වැදගත් වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...