2014-05-05

iOS 7 වල email attachments සදහා unencrypted තත්වයේ ගැටලුවක් හදුනා ගැනේ!!!!

   ඇපල්හි iOS 7 mobile operating system වෙතින් හදුනා ගන්නා නවතම දුර්වලතාවයක් ඔස්සේ එම උපාංගයකින් යවන email attachments වල unencrypted තත්වයේ පවතින බවකි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ iOS 7's වල 'Data Protection' අංගය සංක්‍රීයව පවතින අවස්ථාවල් වලදී පවා මෙම තත්වය පවතින බවකි. Germany ආයතනයක හදාරන්නෙකු හදුන ගෙන ඇති මෙම දුර්වලතාව නිසා බාහිර පාර්ශවයකට එම ඇමනුම් වලට අනවසර එබී බැලීමකට අවස්ථාව ඇති බවටයි තහවුරු කෙරෙන්නේ.  iPhone 5s හා  iPad 2 වැනි සංස්කරන වලට කල අත්හදා බැලීම් වලද මෙම දුරවලතාවය දක්නට ලැබූ බවට ඔවුන් වාර්ථා කරන අතර ඇපල් ආයතනය වෙතට මේ පිලිබහ්ඩව දැනුවත්කිරිම්ම් කල බවට වාර්ථාවනවා. මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට නිකුත්වූ iOS 7.1.1 යාවත්කාලීන සමගද මෙම ගැටලුව නොවිසදී පවතින බවට වාර්ථා වන අතර ඇපල් ආයතනය ගැටලුව හදුනා ගනිමින් සිටින බවටත් ඉදිරියේදී යාවත්කාලීනයක් නිකුත් කිරීමට කටයුතු කරන බවටත් වාර්ථාවනවා.


Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...