2014-05-22

IE-8 සදහා මාස 7ක් පිලිසකර නොවූ පෙර සැකසුම් දුර්වලතාවයක්!!!

  IE-8 වල හදුනාගෙන තිබූ zero-day exploit නැතිනම් පෙර සැකසුම් දුර්වලතාවයක්න් සදහා මේ වන විට පිලිසකර යාවත්කාලීන නිකුත් නොවී මාස් අ7ක් පමන ගතව ඇති බවටයි වාර්ථා වන්නේ.  මෙම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට අසාධිත වෙබ් අඩවියක් කරා එන භාවිතාකරන්නෙකුගේ පරිගණකයකට දුරස්ථව හැසිරවීමේ හැකියාවක් ලබා ගන්නට හැකිවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. 2013 ඔක්තෝබරයේ මෙම දුර්වලතාවය පලමුව අවධානයට ලක්වූ නමුත් මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ එම ආකාරයේ දුර්වලතාවයක් ඔස්සේ පහර දීම් තමන් වෙතට වාර්ථා නොවූ බවකි. එසේම එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ සමහර දුර්වලතාවන් සදහා පිලිසකර නිකුත්කිරීමට වැඩි කාලයක් ගතවන්නේ වඩාත් සංකීර්න තත්වයන් හමුවේ නැවත නැවතත් අත්හදා බලමින් වඩාත් පූර්න  පිලිසකරයක් සදහා විශාල කාලයක් ගතවන නිසා බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...