2014-02-06

ධාවනය වන වාහනයක සිටත් සුපිරි බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවක් ලගදීම -බ්‍රිතානය පුවතක්-

  තවමත් ධාවනය වෙමින් ඇති වාහනයක සිට අන්තර්ජාලය ඇසුරු කිරීම වේගය අතින් ඉතා අඩු සබදතාවයක් ඔස්සේ කරන්නට සිදුව තිබීම මහත් අපහසුතාවයන් කැදවන්නකි. එම කටයුත්ත වාහනයකදී වන විට Mobile Dongle එකක හෝ ගුවන්යානාවකදී නම් entertainment console වැනි විටක මිළ අධික භාවිතාවක් මත යැපීමක් බවට පත්වෙයි. හදාරන්නන් පවසන්නේ සැතපුම් 22,300ක් ඉහල අහසෙයි රදවන ලද සැටලයිට් එකක ආධරයෙන් සාමාන්‍යයෙන් භාවිතාකරන්නා නිවසේදී අන්තර්ජාලය ඇසුරුකරන බ්‍රෝඩ්බෑන්ඩ් වේගය අත්විදීමේ හැකියාව 2014 අවසානය වන විට භාවිතාවට පැමිනෙනු ඇති බවටයි. බ්‍රිතාන්‍ය ආයතනයක් පවසන්නේ on board Wi-Wi සබ්දතාවක් ඔස්සේ ධාවනය වන වාහනයක සිට භාවිතාකරන්නෙකුට 10Mbps වෙගයක් සහිත අන්තර්ජාල සේවාවක් ලබා දීම ලගදීම සිදු කරන්නට සූදානම් බවයි. එසේම බ්‍රිතන්‍ය ආයතනයක් පවසන්නේ දුම්රිය මග සවිවන ආධාරක ඔස්සේ ධාවනය වන දුම්රියේ ඇති signal Boosters සමග සර්ථක බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවක් එහි මගියාට ගෙන එන්නට වන වියාපෘතියක් මේ වන විට ඇරබෙමින් ඇති බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...