2013-10-04

Skype නව සංස්කරනයක් නිකුත්වේ.......

  බහුල භාවිතාවක් ඇති මෘදුකංග පහර දෙන්නන්ගේ වැඩිම ආකර්ශනයකට ලක්වන  මෘදුකාංග වේ. බොහෝ විට ඔවුන් උත්සාහ කරනුයේ අඩු වෙහෙසකින් වැඩි හානිකරයක් ලබගැනීම  වීම මීට හේතුවකි.Skype යනුද මෙවැනි ආකාරයේ ලොව පුරා බහුල භාවිතාවක් ඇති මෘදුකාංගයකි. ලොව පුරා මිලියන ගනනක් භාවිතාකරන්නන් මුදල් ගෙවන හෝ නොමිලේ ලැබෙන සේවාවක් ලෙසට ස්කයිප් දෛනිකව භාවිතා කෙරේ.එසේම පරිගණකය ඔස්සේ පමනක් නොව මොබයිල් උපකර ඔස්සේ මෙන්ම ස්මාර්ට් මට්ටමේ රූපවාහිනී යන්ත්‍ර ඔස්සේද මෙම භාවිතාව සිදුවේ.කුඩා මුදලක් ගෙවීම ඔස්සේ දුරකථන වලට ඇමතුම් ලබා ගැනීම SMS යැවීම කන්ඩායන් සාකච්චා වීඩියෝ පහසුව ද සමග පැවැත්වීම ආදී වඩාත් පහසුකම් ලබා ගත හැක. මේ වන විට skype  මෘදුකාංගයේ නව සංස්කරනයක් නිකුත්ව තිබෙනවා.භාවිතාකරනන් තමන් භාවිතාකරන මෘදුකාංග වඩාත් අලුත්ම සංස්කරන ඔස්සේ යාවත්කාලීනව තබා ගැනීම ඔවුන්ගේ ආරක්ශා සදහා වැද ගත් වනු ඇති බවටයි හදාරන්නන් නිතරම උපදෙස් දෙනු ලබන්නේ.
http://www.skype.com/go/getskype-full
http://portableapps.com/apps/internet/skype_portable
http://www.skype.com/go/getskype-macosx.dmg

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...