2013-10-02

ගූගල් ක්‍රෝම් වල 30 වන සංස්කරනය නිකුත්වේ!!!!

ඔබේ පරිගණකයේ භාවිතාවන බ්‍රවුසරය යනු වැදගත්ම මෘදුකාංග වලින් එකක් වන්නේ බොහෝ විට වැඩි කාලයක් විවෘතව තිබෙන මෘදුකාංගයක් වන්නා සේම  chat, email, shop, bank,  news,   videos ආදී වන බොහෝ දෑ සමග එය භාවිතාවන බැවිනි. භාවිතාකරන්නෙකුගේ දෙසින් බැලීමේදී IE ආර්බුදකාරී භවිතාවක් ඇති පසුබිමක වඩාත් ආරක්ශාකාරී බ්‍රවුසරයක් තොරා ගැනීම වැදගත්වේ. ගූගල් ආයතනය පවසන්නේ තම ක්‍රෝම් බ්‍රවුසරයේ 30 වන සංස්කරනය මේ වන විට නිකුත්ව ඇති බවයි.එම ආයතනය පවස්න්නේ වඩාත් වේගවත් , ආරක්ශිත මෙන්ම පහසු අන්තර්ජාල සැරියකට තම බ්‍රවුසරය වඩාත් සූදානම්ව පැමින ඇති බවයි.වඩාත්ම නවීනතම javascript engine (V8) පැමින ඇති නව සංස්කරනය automatic full-page translation  මෙන්ම දහස් ගනනක් වන  apps, extensions, and themes සමග භාවිතාකරන්නාට වඩාත් නම්‍යව තම අවශ්‍යතවයට ගැලපෙන ආකාරයට භාවිතයට අවස්ථාව ස්ගෙනෙන බවටයි පවසන්නේ.හදුනා ගෙන තිබූ දුරවලතා 50කට අධිකව  පිලිසකරව පැමින ඇති මෙම නව සංස්කරනය සමග ඡායාරුවක් ඔස්සේ සෙවීමේ පහසුව ක්‍රියාකාරීත්ව යේ ස්තාවර භාවය ඇතුලු අංග කිහිපයක්ම වඩාත් දියුනු කර ඇති බවටයි පැවසෙන්නේ.online ස්ථාපන සංස්කරනය offline ස්ථාපන සංස්කරනය මෙන්ම portable සංස්කරනයන් යන සියලු සංස්කරන සදහා ලිපිනයන් පහත පිලිවලින් දැක්වේ.

http://dl.google.com/chrome/win/30.0.1599.66_chrome_installer.exe
http://clients2.google.com/service/update2/crx?response=redirect&x=id%3D{8A69D345-D564-463C-AFF1-A69D9E530F96}%26uc
http://portableapps.com/apps/internet/google_chrome_portable

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...