2013-09-11

Microsoft මසික යාත්කාලීන ගොනුව.......

   මයික්‍රසොෆ්ට් සමාගමේ තම මාසික යාවත්කාලීන ගොනුවේ මේ මාසයට නියමිත නිකුතුව සූදානම් වෙමින් පවතින බවටයි නිවේදනය වන්නේ.මෙම මාසයේ යාවත්කාලීන ගොනුව සමග හදුනා ගෙන ඇති දුර්වලතා 47ක් සදහා පිලිසකර 13ක් පැමිනෙන්නට නියමිත බවත් ඒවා Internet Explorer, Office  ප්‍රමුක මයික්‍රසොෆ්ට් මෘදු නිෂ්පාදන ඉලක්ක කරගෙන නිමවී ඇති බවත් පවසා සිටිනවා. පැමිනෙන්නට නියමිත අනෙකුත් ආරක්ශක යාවත්කාලීනය Microsoft's .NET framework හි හඳුනාගෙන ඇති දුර්වල තාවයක් සදහා වන බවටත් ඔවුන් පවසා සිටිනවා.
                    මේවා අතර ඇති "Critical" මට්ටමේ පිලිසකර Office හි විවිධ සංස්කරනතුල හඳුනා ගෙන ඇති දුර්වලතා 13ක් හා internet explorer හි විවිධ සංස්කරන සමග ඇති දුර්වලතා 10ක් සදහා වන බවටයි නිවේදනය වන්නේ.එසේම ආරක්ශක නොවන මට්ටමේ දුර්වලතාවයක් වෙනුවෙන්  office 2013 සදහා ද වන බවටයි ඔවුන් පවසන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...