2013-09-13

නව Micrasoft යාවත්කාලීන ගොනුව සමග හානිකර හඳුනා ගැනීමේ වැඩි හැකියාවක්....

  මයික්‍රසොෆ්ට් ආයතනය තම මෘදුකාංග නිකුතූන් ඉලක්ක කරගනිමින් මාසිකව යාවත්කාලීන ගොනුවක් නිකුත්කිරීම සාමන්‍ය කාරනාවකි. එම ගුනුව තුල හමුවූ ආරක්ශක දුර්වලතා සදහා පිලිසකරද firmware සදහා වන යාවකාලීනද වේ. මෙවරද ආයතනය තම සුපුරුදු මාසික යවත්කාලීන ගොනුව නිකුත්කොට ඇති අතර එහි සුපුරුදු හානිකර මෘදුකාංග ඉවත්කරන මෘදුකාංගයේ(Malicious Software Removal tool ) නවතම සංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කොට ඇති බවටයි දක්නට ලැබෙන්නේ. එම මෘදුකාංගයේ Version 5.4 සමග පැමින ඇති එම නවාංගය සමග Win32/Simda සමග වන බහු ක්‍රියාකාරීත්වයක් පෙන්වන malware family ආකාරයේ හානුකරයන් හදුනා ගැනීමේ හැකියාව ඇති බවටයි පෙන්නුම් කෙරෙන්නේ.ඒවායේ ක්‍රියාකාරීත්වයත් සමග trojan, backdoor, password-stealing, downloader  හා ගොනු හානිකරනයන් වන අතර දුර්ලභ ගනයේ බහු හානිකර ස්වභාවයන් පෙන්වන හානිකරයක් පරිගණකය වෙතින් හඳුනාගෙන ඉවත්කිරීමට සහය වන මෙම මයික්‍රසොෆ්ට් සහය මෘදු ටූලය මෙම මාසයේ යාවත්කාලීන ගොනුව සමග හෝ වෙනම දැනට භාවිතාවන සියලුම මයික්‍රසොෆ්ට් මෙහෙයුම්  පද්ධති සදහා සහය දක්වනවා ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...