2013-09-10

shingled magnetic recording (SMR) සමග HDD, 5TB 2014දී හා 20TB 2020දී ...

  Seagate Technology plc ආයතනය පවසන්නේ තමන් නව ආකාරයක තාක්ශනයක් ඔස්සේ වන වැඩි දත්ත ගබඩා පහසුවක් ‍රැගෙන එන shingled  magnetic recording (SMR) සමග වන Hard disk වල 5TB ගබඩා පහසුවක් සහිත උපාංග එලබෙන වසරේ වෙළ්ඳ පිලට නිකුත්කරන්නට බලාපොරොත්තුවන බවකි. සාමානයයෙන් බිලියන හතක් පවම භාවිතාකරන්නන්විසින් වර්ෂයකට 2.7 Zettabytes දත්ත ප්‍රමානයක් නිර්මානය කරමින් සිටින අතර ඒවායේ ගබඩා පහසුව සදහා වඩාත් කාර්යක්ශම තාක්ශනයක අවශ්‍යතාවය වඩාත් දැනෙමින් පවතින බවයි. මෙම නව තාක්ශනයය සමග සාමානය දත්ත ගබඩා කිරීමේ හැකියාව සියට 25කින් ඉහල දමන්නට තම්න්ට හැකිවන බවත් එය ගිගාබයිටයකට වඩාත් අඩු වැයක් යටතේ 5TB හෝ ඉහල ප්‍රමානයක දත්ත ‍රැදවීම  දක්වා පහසුවෙන් සිදුකල හැකි වන බවත්ය.
                 ඔවුන් පවසන්නේ දත්ත ලිවීම හා කියවීම සදහා වන තාක්ශනයේ දියුනු කිරීම් ඔස්සේ තමන් මෙම නව හැකියාව ලබා ගන්නා අතර වැඩි දියුනුකල track density හා aerial density ඔස්සේ එය සිදුකල බවත්ය.වැඩ් ආරක්ශාවක් සමග දියුනුකරන නව තාස්ජනය සමග ටෙරාබයිට 20ක දෘඩ තැටියක් 2020 පමන වන විට තමන්ට නිකුත්කිරීමට හැකිවනු ඇති බවයි ඔවුන් බලපොරොත්තු පල කරන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...