2013-09-11

ios7 සැප්තැම්බරයේ සිට iphone4 වල සිට ඉහලට......

  ඇපල් සමගම පවසන්නේ තමන්ගේ මීලග Mobile  මෙහෙයුම් පද්ධති සංස්කරනය ios7  එලබෙන සැප්තැම්බර් 18 දින සිට නොමිළේ නිකුත්වන්නට නියමිත බවයි.කැලිෆෝනියාවේ ඔවුනගේ ප්‍රධාන මූලස්ථානයේ පැවති පුවත්හමුවකදී මේ බව නිවේදනය කරනු ලැබුවා.ආයතනය පසුගිය ජූනි මාසයේදී පලමුවෙන් තම මීලග මොබයිල් මෙහෙයුම් පද්ධතිය පිලිබදව නිවේදෞඅ කරනු ලැබූ අතර නව ios7 සංස්කරනය iphone 4 දුරකථනයේ සිට ඉහලටවන සංස්කරන සමග ක්‍රියාත්මක වනු ඇති බවටයි සදහන් කර සිටියේ.එසේම ටැබ්ලට් සංස්කරන දෙකක් වන iPad mini  හා iPod Touch සමගද මෙම නව මෙහෙයුම් පද්ධති සංස්කරන සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවටත් පවසා සිටියා. එසේම එම හමුවේදී වැඩි දුරටත් පවසා සිටියේ තම iWork suite මෘදුකාංග කට්ටලයද සියලුම ios උපාංග සදහා නොමිළේ භාවිතාකරන්නට මින් ඉදිරියට හැකිවනු ඇති බවයි.
                          iOS 7 සමග වන නවාංග අතර නව UI design එක මෙන්ම පැතලි ආකාරයේ අයිකනයන් , සෙයුම් හැකියාවේ නව වෙනස්කම් මෙන්ම new iTunes Radio  පිලිබදවද මෙන්ම siri voice සදහා එකතුවන male voice  පිලිබදවද දැක්වෙනව.ආයතනය ප්වසා සිටියේ තම ආයතනයෙන් නිකුත්වන මිලියන 700 වන iOS hardware  උපාංගය මෙම ඔක්තෝබරයේ වනු ඇති බවත් 2007දී නිකුත්වූ පලමු iphone ය සැලකීමේදී වසර හයහමාරක් තුල  මෙම වර්ධනය තමන් සතුකරගන්නට හැකිවූ බවත්ය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...