2013-09-10

Instagram භාවිතය මිලියන 150කි.....

   කෙටිකාලයක් තුල මහත් භාවිතාකරන්න පිරිසක් කැදවා ගන්නට Instagram සමත්ව ඇති බවටයි නිවේදනය වන්නේ . online photo sharing සේවාවක් ලෙසට ගැනෙන මෙම පහසුව සමග එක්ව ඇති සමස්ථා භාවිතාකරන්නන් ප්‍රමානය මිලියන 150 ඉක්මවමින් ඇති බවටයි නිවේදනය වන්නේ.ඔවුන් පවසන්නේ පසුගිය මාස හය පමනක් සැලකීමේදී නව භාවිතාකරන්නන් මිලියන 50 පමන කැදවා ගන්නට තමන් සමත්ව ඇති බවකි.එසේම ඔවුන් පවසන්නේ තම භාවිතාකරන්නන් ගෙන් සියයට 60ක්ම ඇමරිකාවෙන් පිටත සිටින භාවිතාකරන්නන් වන බවකි.පසුගිය 2012 වසරේදී බිලියන 1ක වැයක් සමග ෆේස්බුක් සමගම Instagram හිල්කර ගන්නට කටයුතු කරන ලද අතර තවමත් එය ලාභ උපයන සේවාවක් ලෙස ක්‍රියාත්මක නොවන මුත් එලබෙන 2014දී සිට වෙළඳ දැන්වීම් පලකිරීම ඇරබීමට සැලසුම් කර ඇති බවටයි නිවේදනය වන්නේ. ආයතනය වැඩි දුරටත් පවසන පරිදි තමන් සතුව ඉතා කෙටිකාලීනව  ආදායම් ඉපයීමේ අරමුනක් නොමැති බවත් වඩාත් ජනංප්‍රිය හා සෙයුම් ප්‍රතිපල සමග පැමිනෙන ආකරයේ වෙළඳ දැන්වීම් කෙරෙහි අවදානය යොමුකර ඇති ඇති බවටත් පැවසෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...