2013-09-01

ඔබගේ ගමනාන්තය වඩාත් ක්‍රමවත් කරන්නට HERE Traffic "නොකියා" ‍රැගෙන එයි...........

  දෙවන නිවස නොහොත් ඔබගේ රථය තුල දෛනිකව ගතවන කාලය සැලකීමේදී වඩාත් විධිමත් දත්ත සබදතාවයක්  ඔස්සේ එය හැසිරවීමට සහය වීම කෙරෙහි බොහෝ ආයතනවල අවධානය යොමුව තිබෙනවා. Nokiya  ආයතන පවසන්නේ තමන් විසින් හදුනවා දෙන නවතාක්ශනය ඔස්සේ රථයකට වඩාත් ප්‍රායෝගික මෙන්ම යාවත්කාලීන දත්ත සහයක් ලැබෙනු ඇති බවයි. HERE Traffic ලෙසට ඔවුන් නම් කරන මෙම නව හදුන්වාදීම cloud  මූලිකව ක්‍රියාත්මක වන්නක් බවටයි පැවසෙන්නේ.දැනට භාවිතාවන mapping  භාවිතාව ඉක්මවා යන සේවාවක් ගැන ඔවුන් පවසා සිටිනවා. වඩාත් යාවත්කාලීන තොරතුරු සමග එන මෙම mapping  සහය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවටයි ඔවුන් පොරොන්දු වෙන්නේ. එසේම තම රථයෙන් පිටතදී සිට පවා තමන් ගේ මීලග ගමනාන්තයක් සැලසුම් කිරීම අවශ්‍ය කාල වැය මෙන්ම අදාල මාවත් වල පවතින තද බදය වැනි ඉ මෙහෙතේ පවතින දත්ත උපයෝගී කර ගැනීමේ හැකියාව ඔවුන්පොරොන්දු වෙමින් සිටිනවා.දැනට මත් වින්ඩෝස් ෆෝන් ඔස්සේ භාවිතාවන ප්‍රචලිත HERE mapping  වල භාවිතාව වඩාත් දියුනුව රථය වෙතට ගෙන එන්නට කෙරෙන මෙම උත්සාහය නොමිළේ ලැබෙන පහසුවක් වනු ඇති බවටයි එම ආයතනය පවසා සිටින්නේ.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...