2013-09-01

පලඳින ආකාරයේ පරිගණක උපාංග වෙත වැඩි අවධානයක්

 
    පලදින ආකාරයේ පරිගණක භාවිතාව ගූගල් ආයතනයේ දැඩි අවධනයක් දිනා ගත්තක් ලෙසට ප්‍රකටය.ඔවුනගේ ග්ලස් වපෘතිය සදහා ආරම්භයේදී නැගෙමින් තිබූ පෞද්ගලිත්වයේ සුරක්ෂිත භාවිවය පිලිබද ගැටලුව විසින් මද පසු බෑමක් ‍රැගෙන ආවද සැලසුම් ඉදිරියට යමින් පවතින බවටයි පවසා සිටින්නේ. ප්‍රධාන පෙලේ ආයතන කිහිපයකම මෙම පලඳින ආකාරයේ උපකරන පිලිබදව වාපෘති සිදුවෙමින් පවතින අතර ඒ අතර Samsung  වෙතින් එන්නට නියමිත Samsung Galaxy Gear ස්මාර්ට් අත් ඔරලෝසුව මෙන්ම ඇපල් ආයතනය තුලද අත්හදා බැලෙමින් ඇති පලඳින ආකාරයේ පරිගණක උපාංග ගැන කතා බහ වෙමින් තිබෙනවා.ගූගල් ආයතනය හා WIMM එකව නව ස්මාර්ට් අත් ඔරලෝසුවක පිලිබද අත්හදා බැලීම මේ වන විට තහවුරු වෙමින් ඇති අතර එය ඇන්ඩ්‍රොයිඩ් සමග ක්‍රියාත්මක වන උපාංගයක් වනු ඇති බවටයි සැලකෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...