2013-08-16

සමාජ ජාලා භාවිතය ජීවිතවලට අතෘප්තිය ගෙනෙනවාලු!!!!

    සමාජ ජාලා භාවිතය මෝස්තරයකි ,ඇබ්බැහියකි වැනි ලෙසට වන නිර්වචන බොහොමයකි. කෙසේ වුවත් 2013 අගෝස්තු වන විට ප්‍රකට සමාජ ජාලාවක් වන ෆේස්බුක් හි භාවිතාකරනන ප්‍රමානය බිලියන 1.15ක් ලෙසට වාර්ථා වෙමින් ඇත.සැබවින්ම සමාජ ජාලා භාවිතය ජීවිතවලට බලපාන්නේ කෙසේද යන්න එක් සරසවියක පිරිසක විසින් තීර්නයකරන ලදී. එතෙක් සමාජ ජාලා භාවිතාකර නැති 82ක පිරිසක් සමග ඔවුන් මෙම තොරතුරු ‍රැස්කිරීම සිදුකරන්නට යෙදෙන ලදී. ප්‍රශ්න 5ක විමසීමකට ඔවුන්ව ලක් කරන ලද අතර ප්‍රධාන ඉලක්කයව තිබුනේ සමාජ ජාලා භාවිතය ඔවුනගේ මානසිකත්වයට ගෙනෙන  ස්වභාවය ගැන වන අතර සති දෙකක භාවිතාවකින් පසුව විමසීමේදී හෙලිව තිබුනේ අසංතෘප්ත බවක් වැඩියෙන් ඔවුනට දැනෙන බවකි. හදාරන්නන් පවසන්නේ ස්වභාවයෙන් සමාජශීලී සත්වයෙකු වන මිනිසා සදහා ෆේස්බුක් වඩාත් සහයක් ගෙනෙනවා වෙනුවට මෙලෙස  රිනාත්මකව බලපෑම පිලිබදව ඉදිරියටත් තම හැදැරීම වඩාත් වැඩි පිරිසක් එක්කර ගනිමින් සිදුකරන්නට ඔවුන් බලාපොරොත්තු වන බවටයි පවසා සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...