2013-08-02

කර්නෙක්ට් ග්ලාස් සමග පරිගණක ක්‍රීඩා කරන්නට.....

   පලවන නවතම  පුවතකින් කියවෙන්නේ මයික්‍රසොෆ්ට් වෙතින් "ක්නෙක්ට් ග්ලස්" ලෙසින් පරිගණක ක්‍රිඩාවට හිතෑති උපා0ගයක් සදහා පේර්ටන්ට් බල පත්‍රයක් අයදුම් කර ඈති බවකි.බහු පුද්ගල ක්‍රීඩා සදහා යොදා ගත හෑකිවන ශ්‍රව්‍ය හා දෘශ්‍ය දත්ත මත ක්‍රියාත්මක වන මුහුනුවර හදුනා ගෑනීමේ තාක්ශනය , දෘශ‍ය හෑසිරවීමේ තාක්ශනය සහිත මෙම උපා0ගය ඔස්සේ ක්‍රීඩාවක් සදහා ශ්‍රව‍ය ලෙසට ආරාධනා කිරීමේ හෑකියාව සහිත වන අතර වයි ෆයි  සබදතාවය ඔස්සේ සම්බන්ද වන දැතේ හෑසිර වීමෙන් නිදහස් වූ උපාxගයක් වනු ඈති බවයි.2014 අග භාගයේ හොඅ 2015 මුල්භාගයේ පෑමිනෙනු ඈති බවට අනුමාවන වෙන මෙම උපා0ගය මීලග පරම්පරාවේ කර්නෙක්ට් තාක්ශනය වනු ඈති බවට බලාපොරොත්තුවේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...