2013-08-18

ඇපල් ද අනාරක්ශිත විය හැක!!!!

 වෙතට මුදා හරින්නටද කටයුතු කරන ලදී.හදාරන්නන් පවසන්නේ එම ඇප් මෘදුකංගය තුල වූ හානිකරය පලමු කොටස් කිහිපයක් ලෙසට පරිගණකයට ඇතුලු වන මුත් පසුව එය නැවත එක්වී හානිකරයක් ලෙසට ක්‍රියාත්මක වන්නට පටන් ගන්නා ලෙස සැලසුම් වතිබූ බවත් , එහි ක්‍රියාකාරීත්වයේ ප්‍රතිපලය වන්නේ භාවිතාකරන්නාගේ තොරතුරු සොරාගෙන පහර දෙන්නන් වෙත ලබදීම වූ බවත් ඔවුන් පවසනවා.කෙසේ වෙතත් එම කන්ඩායම පැවසුවේ භාවිතාකරන්නන් කිසිවෙකුත් එම ඇප් මෘදුකාංගය බාගත කරන්නට පෙර ඉවත්කිරිම තමන් කල බව හා එම ආකාරයේ හානිකරය ඔනෑම මෙහෙයුම් පද්ධතියකට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවද පවතින බවයි. ඇපල් ආයතනය පසුගියදා පවසා සිටියේ තම iOS approval  ක්‍රමවේදය වෙතට යම්  වෙනස්කම් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...