2013-08-16

ජංගම දුරකථන අතර හඬ ඔස්සේද ගොනු හුවමාරු කල හැක!!!

  මයික්‍රසොෆ්ට් පර්යේක්ෂන අංශයෙන් නිකුත්වන නිවේදනයක් පවසන්නේ ඔබගේ මොබයිල් දුරකථනයේ ස්පීකරය හා අනෙකුත් දුරකථනයක මයික්‍රෆෝනය භාවිතාකරමින් උපාංග අතර දත්ත ගොනුවක් හුවමාරුකර ගැනීමේ හැකියාවක් පවතින බවයි. ඔවුන් පවසන්නේ තවත් සුවිශේෂී දෘඩාංග අනවශ්‍ය වන මෙම භාවිතාව සදහා මෘදුකාංගමය විසදුමක් තමන් දියුනු කරමින් සිටින බවටයි පවසන්නේ.Secure Peer-to-Peer Acoustic NFC ලෙසින් නම් වන මෙම නව හැකියාව සදහා තම ඉන්දියානු පර්යේක්ෂකයින් කටයුතු කරමින් සිටින බවටත් ඔවුන් පවසනවා. Dhwani ලෙසට නම් වන මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීමෙන් අනතුරුව තප්පරයකට කිලෝබිට් 2.4ක වේගයකින් මෙම හුවමාරුව සිදුකල හැකිව පවතින බවටයි සටහන් වන්නේ. අඩු වේගයක් මුත් වෙළඳ සැලකදී තම ගෙවීම් වැනි කාරනයකට එය සෑහිය හැකි බවටයි ඔවුන් පවසන්නේ.එසේම එහිදී ආරක්ශිත බව පිලිබදව තමන් සැහෙන බවටත් පැවසෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...