2013-08-12

වින්ඩෝස් 8.1 නොනිලව අන්තර්ජාලයට!!!!

  වින්ඩෝස් 8.1 මේ වන විට අන්තර්ජාලය ඔස්සේ නොනිලව ලබා ගැනිමේ හැකියාව පවතින බවටයි තොරතුරු හෙලිවන්නේ.පලවන වාර්ථා පවසන්නේ වින්ඩෝස් 8 සදහා වූ චෝදනාවක් ලෙසට සැලකෙන ‍රැගෙන විත් ඇති නව පහසුකම් විස්තර කෙරෙන tutorials නව සංස්කරනය සමග වන බවයි. ඒවා අතර නව පහසුකම් ඔස්සේ භාවිතාකරන්නේකුට නව පහසුකම් කරා පිවිසෙනයුරු හා පැරනි පහසුකම් කරා නව මොඩර්න් මුහුනත ඔස්සේ පිවිසෙන ආකාරයත් දැක්වෙන බවටයි තොරතුරු පවසන්නේ. මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් 8.1 හදුන්වා දෙමින් පැවසුවේ "දැන් එය වඩාත් සුපැහැදිලි ලෙස නවීකරනය" කර ඇති බවකි. පැරනි වින්ඩෝස් ස්ටාර්ට් බටනය ,මොඩර්න් මුහුනත සුව පහසු ලෙස නවීකරනය කිරීම ප්‍රමුක නවතාවයන් බොහොමයක් වින්ඩෝස් 8.1 සමග පැමිනෙන බවටයි ආයතනය පැවසුවේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...