2013-08-01

ඈන්ඩ්‍රොයිඩ් සදහා ඔෆීස් 360 ඇප් නිකුතුවක්.....

      මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රධානතම නිකුතූන් අතර ඔෆිස් මෘදුකා0ගයට හිමි වන්නේ ප්‍රධානතම ස්ථානයකි.ලොව පුරා විශාල භාවිතාවක් ලබන මෙම මෘදුකා0ගයේ ඔෆීස් 360 ලෙසින් වන ක්ලවුඩ් මූලික හදුන්වාදීමකට එම ආයතනය පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා.වින්ඩොස් 8 සමහර ස0ස්කරන  සමග පෙර ස්ථාපිතව පෑමිනෙන මෘදුකා0ගයක් ලෙසටත් මේ වන විට ඔෆීස් භාවිතාවනවා.පසුගිය ජූනියේ සිට අයිෆොන් සදහාද ඔෆීස් 360 හදුන්වාදුන් අතර පලවන නවතම පුවතක් පවසන්නේ මේ වනවිට ඔෆීස් 360 අන්ඩ්‍රොයිඩ් මොබයිල් සදහා නිකුත්ව ඈති බවයි.මෙම ඇප් මෘදුකාxගය සදහා තවමත් ඇන්ඩ්‍රොයිඩ් ටෑබ්ලට් සහය ස0ස්කරනයක් නොවන බව පෑවසෙන අතර නව ඈප් මෘදුකා0ගය ගූගල් ඈප් ස්ටොව තුලින් ලබා ගෑනීමේ හෑකියාව පවතිනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...