2013-03-11

iPhone, iPad, iPod දුරකථන සදහා සහය මෘදුකාංගයක්

මෙම මෘදුකාංගය ඔබගේ iPhone, iPad, iPod වැනි දුරකථයන්හි යහ පැවැත්මට උපකාරීවන කාරනා කිහිපයක් ඉ‍ටුකර දෙන්නට ඉදිරිපත් වෙන බවටයි සටහන් වන්නේ. අනවශ්‍ය ගොනු ඉවත්කර දැමීම උපාංගය වේගවත් කිරිමට අවශ්‍ය ලෙස සැකසුම් නැවත ලබාදීම ඒ අතර ප්‍රධාන වෙනවා. මෙහි දැක්වෙන වීඩියෝව ඔස්සේ හා එම වෙබ් අඩවියට පිවිස වැඩි දුර තොරතුරු ලබා ගත හැකිවනු ඇත.
http://siriwansa.com/SOFTWARE.php

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...