2013-03-09

එක් අවන්හලක් දැනටමත් Google Glass භාවිතය තහනම් කරයි!!!!!!

තවමත් අත්හදා බැලිමේ අවසාන මට්ටමේ තිබෙන Google Glass  හි සමාජ භාවිතාවන් පිලිබදව දැනටමත් විවිධ ප්‍රථිචාර නිර්මානය වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. එක් ප්‍රකට අවන්හලක් තුල මෙම Google Glass  භවිතය දැනටමත් තහනම් කරන්නට තිර්ර්නය කර ඇත්තේ තම අවන්හලතුලදී අමුත්තන් අතර ගැටලුකාරී පරිසරයක් නිර්මනය කරන්නට මෙම භාවිතාව හේතුවක් විය හැකිබවට ඔවුන් විස්වාස කරන නිසා විය හැකි බවටයි සටහන් වන්නේ. මෙම අවන්හල් හිමියා මාධ්‍ය හමුවකදී පවසා තිබෙන්නේ තමන් වෙත එන යම් අමුත්තෙකුට තමන් එහි පැමිනි බව තවකෙකුට දැනගැනීමට අනවශ්‍ය විටකදී මෙම උපකරනය භාවිතයෙන් පහසුවෙන් ඔහුව සජීවිව රූ ගත කරන්නට හා අන්තර්ජාලය වෙත මුදා හරින්නට ඇති ඉඩ කඩ අමතක දැමිය නොහැකි බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...