2013-03-11

Galaxy S IV දුරකථනයේ නොනිල ඡායාරූ සටහන් කිහිපයක්

මේ දිනවල දුරකථන ලෝලීන් ඇතුලු බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති ප්‍රධාන කාරනාවක් නම් Samsungආයතනයෙන් නිකුත්වීමට නියමිත Galaxy S IV  දුරකථනය පිලිබදවයි. නොනිල මට්ටමින් මේවන විට මෙම දුරකථනයේ ඡායා රූ අන්තර්ජාලය මතට පැමින තිබෙනවා. එම ඡාරූ වලට අනූව මෙමදුරකථය පෙර සංස්කරනයන් ගෙන් වෙනස් වන්නේ  අඟල් 5 ප්‍රමානයේ අධි සුපැහැදිලි තිරය සමග පමනක් වන බවයි එක්වර දක්නට ඇත්තේ. චීන අඩවියක් හරහා අන්තර්ජාලයට මුදා හැර ඇති මෙම ඡායාරුවලින් දැක්වෙන්නේ නව දුරකථනයේ චීන වෙළඳපොල වෙත නිකුත්වීමට නියමිත සංස්කරනය විය හැකි බවටයි පෙනෙන්නට ඇත්තේ. ගිගා බයිට දෙකක ‍රැම් මතකයක් හා Universal 5410 වර්ගයේ CPU එකකින් සමන්විත හා ඇන්ඩ්‍රොයිඩ් 4.2.1 මත ධාවනය වන ස්පර්ශක සහය මෘදුකාංගයකින් එය සමන්විත වනු ඇති බවටයි දැක්වෙන්නේ.කෙසේ වෙතත් මෙම නිපැයුම වෙළඳ පොලට පිවිසෙන නිල දිනය වෙත ඇත්තේ දින කිහිපයක් පමනී.
 

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...