2013-03-06

විශාල ස්පර්ශක තිරයක් සමග ගනුදෙනු කිරීම පැහැදිලි කෙරෙන වීඩියෝවක්.....

එලබෙමින් ඇත්තේ විශාල ස්පර්ශක තිර මූලික යුගයක් වන බවයි පිලිගැනීම වන්නේ. ගැටලුව වන්නේ එවන් විශාල තිරයක් සමග ප්‍රායෝගීව කටයුතු කරන ආකාරයයි. මයික්‍රසොෆ්ට් ආයතනය මෑතකදී නිකුත්කල වීඩියෝවකින් පැහැදිලි කරනුයේ එම ගැටලුව පහසුවෙන් ඉක්මවා යන ආකාරයයි. ඇගිලි භාවිතයෙන් එවන් තිරයක් සමග පහසුවෙන් කටයුතුකරන ආකාරය මෙන්ම දෙදෙනෙක් එකවර එකම තිරයක් මත කටයුතු දෙකක නිරතවන ආකාරයත් තවත් විටක තම දුර කථනය ඔස්සේ  එවන් තිරයක් සමග කටයුතු කරන ආකාරයත් එහි පැහැදිලි කරදෙමින් සිටියා.
http://youtu.be/HqvQQLmRfGk

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...