2013-03-09

Android apps වලින් දහයෙන් එකක්ම හානිකර බව සහිතයි.....

Trend Micro  ආයතනය පවසන්නේ ඇන්ඩ්‍රොයිඩ් සදහා නිකුත්ව ඇති Android apps සලකා බැලීමේදී දහයට එකක් තරමේ බහුලව මැල්වෙයාර් ආකාරයේ ඒවා බව තම හැදෑරීම්තුල හදුනා ගැන ඇති බවයි. ඔවුන් පවසන්නේ හි ඇති මිලියන දෙකක් (Play Store ද ඇතුලුව) පිලිබදව සොයාබැලීමෙන් තමන් මෙම දත්තයන් ‍රැස්කරගෙන ඇති බවකි.
                                ඔවුන් පවසන්නේ ඉහතකී හැදෑරීම් මිලියන දෙක ඇතුලත පැහැදිලිව හානිකරයන් හදුනා ගැනීම් 293,091ක් හා මහත්සේ සැක සහිතයන්  443,294ක්ද වන බවයි. ඉහත කී පැහැදිලි හදුනා ගැනීම්වලින් 68740ක්ම Play Store  වලින් වන බවටයි පැවසෙන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙම -- අතරින්  22%ක්ම  භාවිතාකරන්නන්ගේ දත්ත අපහරනය කරන බවත් 32% උපකරනයේ බැටරි බලය භාවිතය පිලිබදව නොසලකන බවත් 26%ක් උපකරනයේ මතක භාවිතය අවමව පවත්වාගෙන යාම නොසලකන බවත්ය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...