2013-03-05

සෞක්‍ය තොරතුරු සඳහා වින්8 ඇප් එකක්

මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තමන් වින්ඩෝස්8 භාවිතාකරන්නන් සදහා සෞක්‍ය තොරතුරු පහසුවෙන් හා ආරක්ශිතව ‍රැඳවිය හැකි හා සම්බන්දිත වෙනත් උපකරන ඔස්සේ යාවත්කාලීන කල හැකිවන ලෙසට නිමවන ලද වින්ඩෝස් 8 ඇප් මෘදුකාංගයන් නිකුත්කරන්නට සැලසුම් කර ඇති බවයි. පසුගියදා පැවති පුවත් සාකච්චාවකදී ආයතනය පවසා සිටියේ මේ වන විට වින්ඩෝස්8 ඇප් ස්ටෝර්ව තුලින් වෛද්‍ය සේවා හා සම්බන්ධිත ඇප් මෘදුකාංග 850කට අධික ප්‍රමානයක් ලබා ගත හැකිව ඇති මුත් මෙම නව ඇප් මෘදුකාංගය වඩාත් පුලුල් ලෙස නිමවෙනු ඇති බවයි. තමන් මේවන විට එරටෙහි ප්‍රධාන පෙලේ රෝහල් කිහිපයක් සමගම සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවටයි වැඩි දුරටත් පවස සිටියේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...