2013-03-05

ගූගල් ක්‍රෝම් 25.0.1364.152 දැන් ලබා ගත හැකියි....

ප්‍රකට වෙබ් බ්‍රවුසරයක් වන ගූගල් ක්‍රෝම් වේගය ආරක්ශාව හා පහසුව වැනි සියලුම පහසුකම් අතින් ඉහලින්ම සඳහන් වන මෘදුකාංගයක් ලෙසටයි සටහන් වන්නේ. ඔවුන් පවසනවා වඩාත් නම්‍යව ජාවා ස්ක්‍රිප්ට් සමග කටයුතුකල හැකි ආකාරයට නව ජාවා ස්ක්‍රිප්ට් එන්ජින්vb8  භාවිතය සමග වැඩි වේගයකින් කටයුතු සිදුවනු ඇති බවයි.CSS3 වෙත වැඩි දියුනුකිරීම් එක්ව ඇති බවටයි සටහන් වන්නේ.එසේම පූර්න පි‍ටුවම භාෂා පරිවර්තනය කර දෙන පහසුව බ්‍රවුසරය මතම නිර්මානය කර ඇති අතර ක්‍රෝම් වෙබ් ස්ටෝර්ව ඔස්සේ දහස් ගනනක් වන ඇප් පහසුකම් තොරා ගත හැකිවන බවටයි පැවසෙන්නේ. පහත සබදතා ඔස්සේ මෙම බ්‍රවුසරයේ ස්ථාපනය කලයුතු නව සංස්කරනය මෙන්ම ෆෝටබල් ආකාරයේ නව සංස්කරනය බාගත හැකිවනු ඇත
Google Chrome 25.0.1364.152
Google Chrome portable

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...