දෘඩ තැටියේ නිරොගීබව හදුනා ගන්නට සහය මෘදුකාංගයක්....
පහත දැක්වෙන මෘදුකාංගය දෘඩ තැටියේ නිරෝගීබව හා එහි වර්ථමාන තත්වය පිලිබදව බොහෝ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට සමත්බව පැවසෙන අතර නොමිළේ භාවිතාකල හැකි කුඩා ප්‍රමනයේ මෙම මෘදුකාංගය පිලිබද වැඩි දුර තොරතුරු හා බාගත කරගැනීමේ අවස්ථාවද එම ලිපිනය ඔස්සේ පිවිසෙන ඔබට ලබා ගත හැකි වනු ඇත.
http://hddscan.com/
