වඩාත් විදිමත් පරිගණක තොරතුරු අඩවියක් සදහා ඔබගේ සහය අවශ්‍යවී ඇත.
දැනට තනි පුද්ගලයෙකු විසින් පරිගණක ලොව නෙක විසිතුරු ගැන ඇති කැමැත්ත නිසාම පවත්වාගෙන යනු ලබන මෙම බ්ලොග් අඩවිය වඩාත් විදිමත් හා සවිස්තරාත්මක තොරතුරු වලින් පිරුනු පරිගණක තොරතුරු අඩවියක් ලෙස වර්ධනය කර ගැනීම සදහා සහය දැක්වීමට ඔබත් කැමත්තේනම් පහත දැක්වෙන මාර්ග ඔස්සේ සම්බන්ද වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
siriwansa[at]gmail.com.
