නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංගයක්....
පහත දැක්වෙන මෘදුකාංගය භාවිතයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් යම් මෘදුකාංගයක් ඉවත්කිරීමේදී එම කටයුත්ත වඩාත් සාර්ථකව හා සම්පූර්නයෙන් කර ගන්නට හැකි වන බවටයි ඔවුන් පොරොඳුවන්නේ. එසේ මෘදුකාංග අස්ථාපනයේදී පමනක් නොව නිරෝගී පරිගණකයක් පවත්වා ගෙන යාමේදී වැදගත්විය හැකි තවත් අමතර සේවා කිහිපයක්ම මෙම මෘදුකාංගය සමග ලැබෙන බවටත් මෙහි නිෂ්පාදකයින් පවසා සිටිනවා.