ඩෙස්ටොප් "ගැජට්" හා "සයිඩ් බාර්" අනතුරු සහිතයි -මයික්‍රසොෆ්ට් පවසයි-
වින්ඩෝස්8 හි දැනට නිකුත්වූ පෙර සංස්කරන දෙකෙහිම මෙම පහසුකම ලබාදී තිබුන මුත් අවසන් සංස්කරනය සමග මේවා ඉවත්කරන්නට කටයුතුකරමින් සිටින බවක් පසුගියදා වාර්ථා වී තිබුන අතර මයික්‍රසොෆ්ට් ආයතනය මෙම උපාංග පිලිබදව එතරම් උනන්දුවක් නොදැක්වූ උපාංග ලෙසටත් බාහිර පාර්ශවයන්ගෙන් මෙම උපාංග ලබා ගැනීමේදී කල්පනා කාරීවනලෙස නිතරම උපදෙස්දෙමින් සිටි බවටයි වාර්ථා පවසන්නේ
