2011-09-18

වින්8 සමග සරල පරිගණක භාවිතයකට ........ (5)

බොහෝ "ඇප්ස්" වල උපරිම ප්‍රයෝජනය සදහා අන්තර්ජාලයවෙත සම්බන්ද වීම ඉතා වැදගත් වනු ඇත. වින්ඩෝස්  ස්වංක්‍රීයව අන්තර්ජාලයවෙත සබදතාවයක් ගොඩනගා ගන්නට සැලසුම් කර ඇත්තේ මේ නිසාය. එසේමුත් ඔබගේජාල සබදතවය සීමාසහිත එකක් නම් ස්වංක්‍රීයව එම සීමාව සමග අවසන් කරමින් ඔබේ පෙර සැලසුම් කර ඇති ගාස්තු සීමාවන් ‍රැක දෙන්නට වින් 8 කටයුතු කරනු ඇත. දියුනු කරන ලද "වයි ෆයි" හැකියාව  "හොට්ස් පොට්" එකකදී පෙර වඩා කාර්යක්ශමව ක්‍රියාත්මක වන අතර කාර්යක්ශමව ක්‍රියා කරනු ඇත
      වින්ඩෝස් අනුමත උපාංග සම්බන්ද කිරීමේදී එහි නිශ්පාදකයින් විසින් නිර්මානය කර ඇති  මෙට්‍රෝ ආකරයේ ඇප්ස් ඇත්දැයි අන්තර්ජාලය තුල විමස බලනු ඇත. එසේ ඇත්නම් ඒවා ස්වංක්‍රීයව ලබා ගෙන එම උපකරනයේ භාවිත හැකියාව උදා හරන ලෙස කැමරාවක්නම් ඡයාරූප බෙදා හදා ගැනීම සදහා පහසුකම් සලසා දෙනු ඇත.
           වැඩිදුයුනු කරන ලද උපාංග ආධාරක මෘදුකාංග (ඩ්‍රයිව්ස්) බොහොමයක් මෙහෙයුම් පද්ධතිය සමගම ලැබෙනු ඇත. පහසුකම් සැලසෙන උපාංග ප්‍රමානය බෙහෙවින් වැඩිවී ඇත. මේ නිසාම සම්බන්ද කල සැනින් බොහෝ උපකරන ක්‍රියාත්මක කල හැකිවනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...