2011-06-07

ධනාත්මක පරිගණක ක්‍රිඩා ඔබ සහනය කරා ‍රැගෙන යනු ඇත.


 පරිගණක ක්‍රිඩා පිලිබදව කරුනු සොයා බැලීමේදී බොහෝ විට අපට හමුවෙනුයේ ආක්‍රමනශීලී හා ප්‍රචන්ඩකාරීත්වය මුල්තැනක් ගත් ඉදිරිපත් කිරීම්ය. ඔවුන් පවසන පරිදි මුල් කාලයතුලදී නම් මෙම ස්වභාවයෙන් තොර පරිගණක ක්‍රිඩා ගැන කතාකරන්නටවත් ඉඩ කඩක් නොතිබුනේ වෙලදපොල තුල එවැනි අවස්තා නැතිවූ තරම් නිසාය.බොහෝ විට ඔබ තොරා ගන්නේ ප්‍රචන්ඩකාරී ක්‍රීඩා නම් ,ඒවා අවසානය තුලදී ඔබට හිමිවන්නේ රිනාත්මක ප්‍රතිපල බවයි කියවෙන්නේ.ඔබ ජයක්ග්‍රහනය කලද අධික්‍රියාශීලී ආක්‍රමනශීලීත්වය වටිනා දෙයක් ලෙස ඒත්තු ගන්වන මානසික ස්වභාවයක් ඔබට උරුම වන අතර පරාජයක් තුලදීනම්  අපහසුකාරී පරාජිත බවක් මනස කරා ‍රැගෙන එන බවයි සටහන් වන්නේ.  තුලදී පසුගියදා ‍තෝරාගත් පාසැල් සිසුන් පිරිසක් යොදා සිදුකල සොයා බැලීමකදී, විනාඩි 20ක ක්‍රිඩා කලය අවසානයේ ඔවුන්ගේ මානසික ස්වභාවය විග්‍රහවන පරේක්ෂනයකට භාජනය කල අතර ධනාත්මක ක්‍රිඩාවල යෙදුනු  කොටසේ මානුෂික හා කාරුනික ස්වභාවයන් අනෙත් කොටසට වඩාසැලකිය යුතුමට්ටමකින් ඉහල තිබුනු බවයි සටහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...