2010-11-16

"ප්‍රබෝධමත් උදැසනක් කියන්නේ නැවත ඉපදීමක් වගෙ දෙයක්"

"ප්‍රබෝධමත් උදැසනක් කියන්නේ නැවත ඉපදීමක් වගෙ දෙයක්" ආශ්‍රමයේ  ප්‍රධාන ශාලාවේ තැනක සටන් කර තිබුනා . මේ ආශ්‍රමයතුල ගතකල වසර හය තුල ජීවිතයට ලංවූ හා ජීවිතයෙන් වෙන්වූ දේ බොහෝයි මටසිතේ.කුඩා කලසිට විටින් විට විවිධ අවස්තාවන් හා බැදී මතකය තුල පැල පදියන්ව තිබූ බොහෝ මතකයන් හා බැදී තිබූ හැගීම් නැතිනම් විදීම් බොහොමයක් නැවතත් සොයා ගත නොහැකි ලෙස විසිරී ගොස් ඇත. නොයකුත් වෛරයන් මෙන්ම ආදරනීය ස්මරනයන් තවදුරටත් මා හසුරවන ප්‍රධාන නියමුවා නොවන තත්වයට පත්ව ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...